කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව දන්වා ඇත.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා තිබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. 

අද දින (10) දහවල් 12:11 ට නොරොච්චෝලේ, කරුවලගස්වැව, පලුගස්වැව, උස්වැව, සිංහපුර, කැලෑකරඹෑව සහ කුමාදිය යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ටියුෂන් පන්ති අරඹන දිනය දැනුම්දෙයි

ලබන නොවැම්බර් 01වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවසර ලබා දී...

බද්දේගමට අහසින් පාෂාණ වැටෙයි පොලිසියත් එයි

ඊයේ (22) දිනයේ බද්දේගම කුරේගොඩ ප්‍රදේශයේ නිවසක මිදුලට අහසින් අමුතු පාෂාණ කොටස් කිහිපයක් පතිත...

රත්නපුරෙන් හමු වූ කවුරුත් සෙවු ලොව විශාලතම මැණික් පොකුර යන දුරක්

රත්නපුර කහවත්තෙන් හමුවූ ලොව විශාලතම මැණික් ගල් පොකුරක් පිළිබඳ පුවතක් අප ඉකුත් ජුලි 28...

කුසගින්න නිවා ගන්න තම දරුවන් අලෙවි කරන පව්කාර මිනිස්සු

ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට නතු වීමෙන් පසු එරට ජන ජීවිතය දිනෙන් දින දැඩි අර්බුදකාරී තත්ත්වයකට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x