කාලගුණ අනාවැකි

බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම , සබරගමුව, ඌව ,නැගෙනහිර,වයඹ සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර ,සබරගමුව,දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

මධ්‍යමසහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
3
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පෞද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන්න යන වාසිය

සේවක අර්ථසාධක අරමුදල් පනත් සංශෝධනය කරමින් පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කෙරෙහි රජයේ...

තවත් කොරෝනා ආසාදිතයන් 920 ක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 920දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.ඒ අනුව අද දිනයට මෙරටින් වාර්තා...

සැර කොරෝනා ප්‍රභේද පැතිරීම වේගවත් – මාසයක් ගෙදරම ඉන්නැයි රටටම දන්වයි

සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින්...

අම්මාගේ හත්දවසේ දානය නිමවී පැය කිහිපයයි – දුවයි පුතයි දෙන්නම මරු තුරුළේ

යතුරු පැදියක් අද (06) දහවල් කටුබැද්ද ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් එහි ගමන්ගත් දෙදෙනාම මිය ගොස්...

කොවිඩ් වෛරසය පන්නා දමන්න හුමාලය අල්ලා වැඩක් නැති බව වෛද්‍යවරයෙකු හෙළි කරයි – වීඩියෝ

හුමාලය ඇල්ලීම මගින් කොරෝනා වෛරසය විනාශ කළ හැකි බව හැමෝම විශ්වාස කළ දෙයක්.ඒ නිසාම...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x