කාලගුණ අනාවැකි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල විශේෂයෙන් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

දෙසැම්බර් අවසන් වෙන තෙක් ගමන් බිමන් සීමා කරන්න

එළැඹෙන දෙසැම්බර් මාසය අවසන් වන තෙක්වත් ගමන් බිමන් යාමෙන් වළකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්...

‘බැකෝවෙන්’ ඇවිත් කළ සොරකම [වීඩියෝ]

මහා මාර්ගය අසල පිහිටි වෙලඳසැලකින් යතුරුපැදි සොරකමක් සිදුකරන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබේ.මෙම...

IOC සමාගම ඉන්ධන නිකුත් කිරීම ගැටලුවක් වෙයි

ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ඉන්දීය ඔයිල් සමාගම විසින් අත්හිටුවා ඇති...

20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය අද

2021 ලෝක කුසලාන පන්දු වාර විස්ස තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය...

හිතුවක්කාර විවාහයක් කරගත් දුව නිසා පියා සිය පවුලටම ගිනිතබා ඝා-තනය කරයි

පාකිස්ථානයේ මධ්‍යම මුසෆර්ගාග් ප්‍රදේශයේ පියෙකු විසින් සිය දියණියන් දෙදෙනා සහ ඔවුන්ගේ කුඩා දරුවන් සිව්දෙනා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x