26.9 C
Colombo
Tuesday, September 28, 2021

කාලගුණ අනාවැකි

සබරගමුව පළාතේ සහ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල වැසි ස්වල්පයක් ඇතිවේ.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අනුරාධපුරයේ රඳවාසිටින LTTE සැකකරුවන් අධිකරණ ඇමතිට කියු අපුරු කතාව

ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී නොමැති බව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාසිටින...

වනඅලි පලවා හැරීම සඳහා යොදාගන්නා අලුත්ම ක්‍රමයක්

බදුල්ල දිස්ත්‍රික්කය තුළ, වන අලි පලවා හැරීම සඳහා මී මැස්සන් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතියක්...

විභාග කොමසාරිස් ධුරයෙන් ඉවතට ?

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජය තීරණය කර...

ප්‍රථම වරට යූටිව්බ් ආයතනයට එරෙහිව ලංකාවේන් නඩුවක්

අමෙරිකාවේ YouTube ආයතනයට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු වරට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා...

පාසල් විවෘත කිරිමට හැකි වේවිද? හේතුව මෙන්න

පාසල් විවෘත කළද තම වැටුප් ගැටලුව විසඳා දෙන තුරු ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගී...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x