28 C
Colombo
Tuesday, September 21, 2021

කාලගුණ අනාවැකි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

සුරා සැල් විවෘතව තැබීම අර්බුදයක – විවෘතව තැබූ අයට නඩු දමනවා ලු

රටබීම හල් සහ බියර්හල් ඊයේ (17) විවෘතව තැබිම පිළිබඳව පුවත්පත් තොරතුරු වාර්තා කර තිබෙනවා. සෞඛ්‍ය...

රට තවමත් අවදානමේ! වෛද්‍ය සංගමය අනතුරු අඟවයි!

රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා...

කොවිඩ් මරණ 93ක්

කොවිඩ් මරණ 93ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (19)...

පොලිස් නිලධාරියා දිවි පරදුවට තබා සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම

සමාජයට පිළිලයක් වී ඇති මත්කුඩු ජාවාරම් මඬින්නට පොලිස් නිලධාරීන් දරන්නේ දැඩි උත්සාහයකි. ඇතැම් අවස්ථාවල එම...

නළුනිළියො දැන් යන්නෙ එල්ලුම් ගස් බලන්නනේ – ජනපති කියූ කතාව

ඊයේ 17 සිකුරාදා ජනපති ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා රැස්වීම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x