කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

අද තරගයට ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක පහතින්…

Namibia:

1 Stephan Baard , 2 Zane Green (wk), 3 Craig Williams , 4 Gerhard Erasmus (capt), 5 David Wiese, 6 Pikky Ya France, 7 JJ Smit, 8 Jan Frylinck, 9 Jan Nicol Loftie-Eaton , 10 Ruben Trumpelmann, 11 Bernard Scholtz

Sri Lanka:

1 Kusal Perera (wk), 2 Pathum Nissanka, 3 Dinesh Chandimal, 4 Avishka Fernando, 5 Bhanuka Rajapaksa, 6 Dasun Shanaka (capt), 7 Chamika Karunaratne, 8 Wanindu Hasaranga, 9 Dushmantha Chameera, 10 Maheesh Theekshana, 11 Lahiru Kumara

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්