කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද සාජා හිදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇත්තේ පළමුවෙන් පන්දු රැකීමටයි.

මෙය ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්