බකමූණ ප්රදේශයේ සිට අනුරාධපුරය දක්වා වන්දනා ගමනක නිතර වී සිටි වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
තවත් 15 දෙනෙකු එහිදී තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.
රියදුරුට වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී මෙම අනතුර සිදුව තිබුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?