කැපිටල් කැරැල්ලට ට්‍රම්ප් පෞද්ගලිකව වගකිව යුතුයි

අමෙරිකාවේ කැපිටල් ගොඩනැඟිල්ලේ ඇති වූ කැරැලිකාරිත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් පෞද්ගලිකව වගකිව යුතු බව ඩිමොක්‍රටික් මහජන නියෝජිතයෝ පවසනවා.

තමා ආරක්ෂා කිරීමට පොරොන්දු දී සිටි ජනරජයට එරෙහිව කැරැල්ලක් ඇති කිරීම යන චෝදනාව ඔහුට එරෙහිව නැඟී තිබෙනවා. මේ නිසා ඉදිරියේ පැවැත්වෙන කිසිදු මැතිවරණයක දී අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ඔහුට නොහැකිය.

ට්‍රම්ප්ගේ නීතිඥ කණ්ඩායම ප්‍රකාශ කරන්නේ මේ දෝෂාභියෝගය අමෙරිකාවේ ව්‍යවස්ථාවට පටහැනි බවයි. කලහකාරීන් කැපිටල් ගොඩනැගිල්ල ආකුමණය කරන අවස්ථාවේ ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ඡන්ද විමසීමක් පැවැත්වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජාතික රූපවාහිනියේ සේවකයින් වැටුප් ඉල්ලයි

ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයින් පිරිසක් සිය ඔක්තෝම්බර් මාසයේ වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක්...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම,...

ජනතාවට සහනයක් වාසු අයවැය රහසක් හෙළිකරයි

ජනතාවට  ඉදිරි අයවැයෙන්  අත්‍යවශ්‍ය බඩුමල්ලක්  ලබාදීමේ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව  ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර...

මම ආයෙත් එනවා – සමාජ මාධ්‍ය තුල බොහෝ කතා මැවූ වික්ටර් රත්නායකයන් නැවතත් කරලියට

දැඩි ලෙස රෝගාතුරව සිට සුවය ලද ආචාර්ය වික්ටර් රත්නායකයන් ඔහුගේ මුහුණු පොත ඔස්සේ රසිකයන්ට...

පොලීසියෙන් තරුණයන් දෙදෙනෙක්ට පහර දෙන හැටි

පොලිස් නිළධාරියෙකු විසින් තරුණයන් පිරිසකට පහර දෙන දර්ෂනයක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා. යාපනයේ එරාවුර්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x