කැරම් ගහන්න ආ තරුණයා රණ්ඩු වී නොයන ගමන් ගිය හැටි

ඊයේ (21) රාත්‍රියේ විල්ගමුව ප්‍රදේශයේ දි බහින්බස් වීමක් දුර දිග යාමෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පහරදීමෙන් මියගොස් ඇත්තේ විල්ගමුව – හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිව සිටි (40) හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. පහරදීමෙන් බරපතල තුවාල ලැබු ඔහු විල්ගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි විල්ගමුව පොලිසිය පවසනවා. මෘත ශරීරය මේ වනවිට විල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා. මෙම සිද්ධියට ආදල එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විල්ගමුවව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මවගේ 50 වැනි උපන්දින සැමරුම වෙනුවෙන් රශීප්‍රභා මුහුණු පොතට එක් කළ ආදරණිය සටහන

රශි ප්‍රභා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන්ම දකින්න ලැබෙන නිලියක්. බොහෝ දෙනෙකුගේ ආදරේ ලබන නිසාම...

මියයන්න මොහොතකට පෙරත් සතුටින් සිටි ඇය, රටක් ආදරය කල ඇය දින කීපයකට පෙර කියූ කතාව

රුව දුටු ගමන් චතු මුණසිංහ කියන්නේ කවුද කියලා හැමෝම දන්නවා.  පිළිකා මාරයා එක්ක ජිවත් වූ චතු...

මෙන්න මේ කතාව ඔබ දැනන් හිටියා ද ?

ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට...

ගුරුවරු නැතුව පාසල් අරඹන ක්‍රමයක් ආණ්ඩුව සොයාගනී

කොරෝනා තත්ත්වය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් එළැඹෙන 21 වැනිදා...

ලේ කුපිත වුණ ජනතාව ඇමතිට පොලුවලින් ගසා ගිණි තබයි

වගා කටයුතු සඳහා පොහොර ඉල්ලමින් ගොවීන් විවිධ ප‍්‍රදේශවල විරෝධතා පවත්වමින් සිටියි. ඊයේ දිනයේ හිඟුරක්ගොඩ පැවති...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x