32 C
Colombo
Thursday, April 22, 2021

කෑම හරි නෑ කියා ගහගෙන මඟුලෙන් පසු 4ක් රෝහලේ

බළන්ගොඩ ග`ගපාර මිරිස්වත්ත ප‍්‍රදේශයේ දී මංගල උත්සවයක කෑම හරි නෑ යැයි කියමින් ඇතිවූ අරගලයකින් පුද්ගලයන් 4 ක් තුවාල ලබා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
 
 මෙම මංගල උත්සවයට පැමිණි කොළඹ ප‍්‍රදේශයේ පිරිස ආපසු යන අතරේ ඉන් එක් අයෙක් කෝල් එකක් දී දීපු කෑම බීම හරිම පල් යනුවෙන් බළන්ගොඩ ඥාති පිරිසේ කෙනෙකුට පවසා ඇත. ඉන්පසු ඔහු හා තවත් කෙනෙකු කෑම සංවිධානය කළ ඥාති පුතුගේ නිවසට ගොස් ජනෙල් වීදුරුවලට පහර දී කැඩුණු වීදුරු කැබැල්ලකින් තුවාල සිදු කර තිබේ. එහි සිටි අය ද මොවුන් දෙදෙනාට පහර දීම නිසා සිව් දෙනෙකු තුවාල ලබා ඇත.
 
 සිද්ධිය පිළිබඳව බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. බී.එම්.ආර්.කේ.බී.බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. ඒ.බී.පේ‍්‍රමසිරි, පොලිස් සැරයන් (34438* විමලසිරි යන මහත්වරු පරීක්ෂණ සිදු කරති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මීගමුවේ අතුරුදහන් දැරිය හමුවේ

මීගමුව තලාහේන ප්‍රදේශයේ අවුරුදු 2ක් පමණ වයසැති  දැරියක් අතුරුදහන් වී ඇති බවත් සොයාගැනීම සඳහා...

119 ගැන පොලීසියෙන් දැනුවත් කිරීමක්

හදිසි අවශ්‍යතා දැනුම්දීම සඳහා පමණක් 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකය අමතන ලෙස පොලීසිය...

කුරුණෑගල එක් ප්‍රදේශයක් හුදකලා කෙරේ

කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. තිත්තවැල්ගාය ප්‍රදේශයෙන්...

ප්‍රදේශ කිහිපයකට අද වැසි

අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා.බස්නාහිර සහ සබරගමුව...

‘තමුසෙ පඹයෙක්’ ජනාධිපතිගේ මුහුණටම විජේදාස රාජපක්ෂ කියලා..- රාජිත

‘තමුසෙ පඹයෙක්’ යයි ජනාධිපතිවරයා ගේ මුහුණටම පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් පවසා ඇතැයි...

උත්සව සමයේ දින දෙකක් තුළ රිය අනතුරු මරණ 30 ක්

අලුත් අවුරුදු සමයේ ගතවූ ගතවූ දින දෙකක කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x