27 C
Colombo
Sunday, April 11, 2021

කිතුල් ගස හිසට වැටී තුවාල වු කත පැත්තක තියා ඉඩම් හිමි ගහ කුට්ටි කරලා.

වැලිපැන්න – ගබඩාහන්දිය ප්‍රදේශයේ අසල්වැසි ඉඩමක සිට කැපූ කිතුල් ගසකට යටවීමෙන් නිවසක සිටි කාන්තාවක් ජිවිතක්ෂයට පත්විය.

ඇය 52 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි. ඇය පදිංචි ඉඩමට යාබද ඉඩමේ හිමිකරු තවත් දෙදෙනෙකු සමඟ එක්ව කිතුල් ගස කපා ඇති අතර ඔවුන් එය අඩක් කපා ඔවුන්ගේ ඉඩම දෙසට කඹයක් ආධාරයෙන් ඇදීමට උත්සාහ කළත් ගස අනෙක් ඉඩමට ඇද වැටී තිබෙනවා. එම අවස්ථාවේ අදාළ ඉඩමේ ළිඳක දියනාමින් සිටි මෙම කාන්තාව ගසට යටවී ඇති අතර බරපතල තුවාල ලැබූ ඇය රෝහල් ගත කරන විටත් මියගොස් සිටියා.

මෙම ගස කැපූ තිදෙනා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වහ කෑම ගැන දුන් ඉන්ටවීව් එකෙන් ප්‍රමිති ලොක්කී අමාරුවේ වැටෙයි..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න මහත්මියට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...

පදික මාරුවේදී පදිකයෙකු පොලිස් ජීප් රථයේ ගැටුණු අයුරු

පදික මාරුව මතදී පොලිස් ජීප් රථයක ගැටීමෙන් මාතර, තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ දී පදිකයෙකු මියගොස්...

මුල්ලේරියාවේ ගෙදර පොළව යට බංකරයක සිටි පාතාල නායකයා හසුවේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සරත් කුමාර නම් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන...

මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි

ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව...

පාම් ඔයිල් මෙරටට ආනයනය කිරීම ගැන රජය ගත් තීරණය

වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x