26.3 C
Colombo
Wednesday, September 29, 2021

කිරිපිටි ගැන තීරණයක්! කැබිනට් මණ්ඩලයෙන් දැනුම් දීමක්

විදේශයෙන් මෙරටට ගෙන්වන ආනයනික කිරිපිටි සඳහා පනවා ඇති බදු අඩු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී තිබෙනවා.

මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ කිරිපිටි ආනයනය කරන සමාගම් කිහිපයක් විසින් ඔවුන්ගේ ආනයන සීමා කිරීම නිසා වෙළෙඳපොළ තුළ කිරිපිටි හිඟයක්ද ඇති වෙලා.

මෙම හිඟයත් සමඟ ඇතිව තිබෙන අර්බුදය සැළැකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශය වෙත මෙම දැනුම් දීම කර ඇති බවටයි සඳහන් වන්නේ.

මෙලෙස බදු අඩු කිරීමේදී දේශීය කිරි නිෂ්පාදනය කරන්නන් හට කිසිදු හානියක් නොවන ලෙස අඩු කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
3
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තවත් කොවිඩ් ආසාදිත මරණ 92ක්

කොවිඩ් ආසාදිත මරණ 92ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා.ඒ...

තමාගේම දෛවයට අභියෝග කල ගම්පහ පුරවරයේ ළාබාලතම අන්තර්ජාල ව්‍යවසායකයාගේ කතාව

කම්මැලි වුණාම සමහරු කියන උදාන වාක්‍යය තමයි අලුතින් හිතන්න , මහන්සි වෙන්න , උත්සාහ...

සහල් මිල අතට ගත්ත මෝල් හිමියන්ට රජයෙන් රතු එළියක්

(27) දිනයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහල් පිළිබඳව පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබෙන...

කාබනික පොහොර ආනයනයට අවසර

2021/20211 මහ කන්නය සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක...

ජනප්‍රිය නිළි ශලිනි තාරකා අම්මගේ උපන් දිනය සැමරූ හැටි (PHOTOS)

ශලනි තාරකා කියන්නේ රසික හදවත් අතරේ ජනප්‍රිය චරිතයක්නේ. ජනතාවගේ ටෙලි නිළිය හැටියට ස්ලීම් නෙල්සන් ජනතා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x