28.6 C
Colombo
Wednesday, June 16, 2021
logo

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ඒ බව දන්වා ඇත්තේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙහි හෝ භාරයේ හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළන්ඳෙකු විසින් ඒවා  විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රාකාරයෙන් පාරිභෝගීකයින්ට බලපෑම් නොකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

a 1 | Gossip Lanka
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගැන ගැසට් නිවේදනයක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

දිවි නහගන්න ළිඳට පැනපු ගැබිනිය ළිඳ තුළම දරුවා බිහිකරයි

රඹුක්කන, පත්තම්පිටිය, කෙම්පිටිවත්ත ප්‍රදේශයේ ගැබිනියක් ළිඳකට පැනීම නිසා කුසෙහි සිටි බිළිඳා මිය යාමේ කනගාටුදායක...

14 වනදා සංචරණ සීමා ඉවත් කරනවාද මෙන්න ඇත්ත

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මීට පෙර නිවේදනය කළ පරිදි ලබන 14 වනදා අලුයම 4න...

ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමුවේ

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වන B117 (ඇල්ෆා) ආසාදනය වු කොවිඩ් රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින්...

කොරෝනා මළ සිරුර පැත්තකට විසි කර ප්‍රභූ මළ සිරුරුක් ආදාහනය කරලා

මතුගම පාන්තිය ආදාහනාගාරය ආදාහනය කිරීම සඳහා තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත වූ අයෙකුගේ මළ...

ඉන්ධන මිල වැඩි කිරීම නිසා ‘මිල වැඩි වීමට නියමිත’ ආහාර වර්ග

ආනයනික ආහාර වන පරිප්පු, කිරිපිටි, සීනි ආදි ද්‍රව්‍යවල ද මිල තව දුරටත් ඉහළ යෑමට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x