Central Bank Central Bank

කුඩා දරුවාගේ දිවි බේරාගත් බලු සුරතලා

නිවසේ සුරතලයට ඇති කල සුරතල් බලු සුරතලා විසින් නිවැසියන්ගේ කුඩා දරුවා විශඝෝර සර්පයෙකුගෙ බේරාගත් පුවතක් වාර්ථා වනවා.
මෙම පුවත හා සම්බන්ධ බලු සුරතලා සර්ප විශ හේතුවෙන් මියගොස් ඇති අතර එම සුරතලාගේ සොහොන්කොත මත මල් කළබක් තබමින් ඔහුට නිවන් සුව පතන කුඩා දරුවා ගේ සේයා රූ කිහිපයක් අපි මේ ලිපිය සමග එකතුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
42
අවුල් වගේ !
3
හරි හිනා !
10
හම්මෝ !
6
මාර දුකයි !
130
මලපනිනව !
11
කුජීතයි !
13

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්