කුරුණෑගල, ශංග්‍රීලා, මොරටුව සහ හිරු චෝදනාවලට අජිත් රෝහණගෙන් පිළිතුරු

සංචරණ නීති නොතකා කොළඹ ෂංග්‍රිලා හෝටලයේ පැවැති රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ නැමැත්තාගේ උපන්දින සාදය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කොටුව පොලිස් ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකසහිත තත්ත්වයක් මතුව ඇති බව අනාවරණය වේ.

ඊට හේතු ‌වී ඇත්තේ කොටුව පොලිසිය මෙම පරීක්ෂණය නියමාකාරයෙන් සිදුකරමින් ෂැංග්‍රිලා හෝටලයේ සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමට සූදානම් වීමත් සමග මෙම පරීක්ෂණ ඉන් ඉවත් කිරීමත් සමගය.

මේ වනවිට එම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
47
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
8
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
6
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
13
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
17
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

චතුරිකා ගයාන් ආරාධනා දෝණිත් එක්ක පේශල පූර්ණිකාගේ අභිමන්‍යු පුතාව බලන්න ගිහින් හුරතල් කරන හැටි

පසුගියදා පිය පදවිය ලැබූ පේශල මනොජ්ගේ සහ පුර්ණිකගේ ආදරණිය පුංචි අභිමන්‍යු පුතාව චතුරිකා, ගයාන්...

නාඩගම්කාරයෝ රූගත කිරීම්වලට බාධා.. සරාගෙන් වීඩියෝවක්

නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යය රූගත කරන ගම් ප්‍රදේශයට පැමිණ එම පරිසරය අපවිත‍්‍ර නොකරන ලෙස පේක්ෂකයන්ගෙන්...

“මොකද මමත් ගැහැනු ළමයෙක්නෙ. පිරිමි ළමයෙක් වගේ කිව්වම දුක හිතුණා…”

ඉන්දියාවේ පතියාලා නුවර පැවති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම...

මට සීඅයිඩිය දුන් පණිවිඩය විශ්වාසයි – අනුෂා දමයන්ති

අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට ලබා දුන් පණිවිඩයක් පිළිබඳව තොරතුරක් සිනමා නිළියක වන අනුෂා...

ජූඞ් රෝගන්ස් දැන් බුලත් වවනවා… ඔහු ගැන ඇහෙන අමුතු කතාව

කොරෝනා තත්ත්වය හේතුවෙන් රටේම සංගීත ප‍්‍රසංග තහනම් වෙද්දී සංගීත කණ්ඩායම් සහ ගායන ශිල්පීන් ඉතාම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x