31 C
Colombo
Saturday, April 10, 2021

කුරුඳු දුම්වැටිය පනත උල්ලංඝනය කිරීමක්

කුරුඳු දුම්වැටිය දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතේ අංක 37/1 වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පැවසීය. මෙම කුරුඳු දුම්වැටිය නිෂ්පාදනය කිරීම පිටුපස දුම්කොළ කර්මාන්තය සිටින බවද ඔහු කීය.එසේම මෙම කුරුඳු දුම්වැටිය භාවිතය සඳහා ඉලක්ක කර ඇත්තේ මෙරට දුම් නොබොන සියයට අසූ හතරක් වන කාන්තාවන් සහ පාසල් ළමයින් බවද සභාපතිවරයා පැවසීය.

තවද මේ කුරුඳු දුම්වැටිය මගින් වක්‍රාකාරයෙන් දුම් පානය නොකරන අයට දුම්බීමට පෙලඹවීමක් සිදුකරන බවද සභාපතිවරයා කීවේය.

එසේම මේ සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊට අදාළ ආයතනවලට දැනුම් දී ඇති බවත්, එහි ප්‍රතිඵල අනුව මෙම කුරුඳු දුම්වැටිය සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මෛත්‍රීපාලට අලුත් නඩුවක් වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා, හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ඇත්තේ...

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ...

පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලැබුණ වරප්‍රසාදය

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී...

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 71ක්

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 71 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන්...

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක ගැටී එම යතුරුපැදියේ සිටි පොලිස්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x