කුලියාපිටිය රෝහලේ 14කට කොරෝනා

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු 14 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ, රෝහල් කාර්ය මණ්ඩලයට ඊයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදී.

ඔවුන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට සහ නාරම්මල පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගත් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මීට අමතරව ඔවුන්ගේ ආශ්‍රිතයින්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොන්දොස්තර නැතුව බස් ධාවනයට අවසර ඉල්ලයි

බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස්...

සුදුලූණු වංචාවට ලොක්කෙක්ගේ පුතෙක් අත්අඩංගුවට

ඊයේ (22) දිනයේ දී සතොස සුදුලූණූ වංචාවට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ...

ජාතික රූපවාහිනියේ සේවකයින් වැටුප් ඉල්ලයි

ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයින් පිරිසක් සිය ඔක්තෝම්බර් මාසයේ වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක්...

බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින රෝහල්ගත කරයි

ලොව වයස්ගතම හා වැඩිම කලක් පාලන බලයේ සිටින බ්‍රිතාන්‍යයේ 95 හැවිරිදි එලිසබෙත් රැජින උතුරු...

මහින්දට හදිසි ශල්‍යකර්මයක්! සති කිහිපයක විවේකයක්!

ඇසේ සිදු කොට ඇති හදිසි ශල්‍යකර්මයක් හේතුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රි මහතා හට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x