26.2 C
Colombo
Monday, June 14, 2021
logo

කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි ගැබිණියක් කොවිඩ් වැලඳී මියයයි..!

සිය කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි මවක්  කොවිඩ් නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීමෙන් ඊයේ (04) මියගොස් තිබුණි.

ඒ රාගම රෝහලේ දීය. ඇය රාගම නාරංගොඩපාලුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

තුන් මස් ගැබිනියක් වූ 45 හැවිරිදි එම ගැබිණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර රාගම රෝහලට ඇතුළත් වී තිබුණි.

එහිදී ඇයට ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව නිවෙස වෙත පිටත්කර හැට තිබුණත් යළිත් අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් ඇය රාගම රෝහල වෙත පැමිණ තිබුණි.

එහිදී ඇයට සිදුකළ PCR පරීක්ෂණයකින් ඇය කොවිඩ්බ වට හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඇයව මිනුවන්ගොඩ රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී අසාධ්‍යවීමෙන් යළිත් රාගම රෝහල කරා රැගෙන ඒමට කටයුතු කර ඇත.

ගැබිණි කාන්තාව මියගොස් ඇත්තේ එලෙස රාගම රෝහල වෙත රැගෙන ඒමෙන් අනතුරුවය.

ඇයගේ දේහය බටුවත්ත පොදු සුසාන භූමියේදී අද (05) ආදාහනය කෙරිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
40
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මුහුදු මාළු ආහාරයට ගැනීම ගැන නාරා ආයතනය දුන් වාර්තාව

මත්ස්‍ය පරිභෝජනය සඳහා කිසිදු ගැටලුවක් නොමැති බව නාරා ආයතනය විසින් දැනුම් දී තිබෙන බව...

හිටපු ජනපති මෛත්‍රී කී රහසක් වෛද්‍ය පාදෙණිය හෙළි කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ විට තමන්ට විශේෂ කාරණයක්...

සංචරණ සීමා 30 දක්වා දිග්වෙන ලකුණු

ලබන සඳුදා (21 වැනිදා) වන විට කොවිඩ් මරණ අඩු නොවුණහොත් ලබන 30 දක්වාම සංචරණ...

රත්ගම රත්කළ සිද්ධියේ දෙදෙනෙකු කොටු! වෙඩි තැබූ හේතුවත් එළියට

රත්ගම දේවපතිරාජ පාසල අසලදි පුද්ගලයකුට වෙඩි තබා තුවාල කිරිමේ සිද්ධියට සම්බන්දයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු...

තෙල් මිලෙහි වෙනසක් – රජයේ තීරණය මෙන්න

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.ඒ අද (11)...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x