කෙසෙල්වත්තේ දිනුකගේ අනන්‍යතාවය තහවුරු වේ

කෙසෙල්වත්තේ දිනුකගේ අනන්‍යතාවය ඔහුගේ මවගෙන් ලබා ගත් DNA පරීක්ෂාවෙන් තහවුරු වී තිබෙනවා.

මීට අදාළ වාර්තාව අද (24) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත භාර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන් වන ඔහු රාජපක්ෂ කසුන් මධුරංග යන ව්‍යාජ නමකින් පෙනී සිට ඇති නිසා මෙලෙස අනන්‍යතාවය තහවුරු කර ගැනීමට සිදුව ඇති බව සඳහන්.

අනන්‍යතාවය තහවුරු වූ හෙයින් දේහය අද (24) මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගැහැණුන්ගේ කකුල් දෙක, පියයුරු, පස්සපැත්ත මාකට් – නිරෝෂා විරාජිනී

අවුරුදු තිහකට අධික කාලයක් සංගීත  ශේෂ්ත්‍රයේ නියැළුන මෙරට සම්මානනීය ගායිකාවක් වන ඇය නමින් නිරෝෂා...

ඉදිරියේදී ඔන්ලයින් ගේම් ගහන්නත් බැරි වෙන ලකුණු

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් "ලක්මව දියණියෝ"...

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරේ

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්...

කොවිඩ් එන්නත ගන්න පැමිණි සිසුවිය පෙම්වතා සමග පැන යයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට මව සහ නැගණිය සමගින් කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා...

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන රජය ගත් තීරණය

මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදුන්න ද ඉන්ධන මිල ඉහළ නොදමා දැනට පවතින මිලටම පවත්වා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x