කෙසෙල්වත්තේ දිනුක ඩුබායි රාජ්‍යයේදී මරුට

පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන දිනුක මධුශාන් හෙවත් ‘කෙසෙල්වත්තේ දිනුක’ ඩුබායි හිදී මිය ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමේදී මොහු ජීවිතක්ෂයට පත්වී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ඔහු පසුකාලීනව ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් තිබුණා. එහි සිට ද මෙරට මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වූ අතර ඔහුගේ ගෝලයන් කිහිප දෙනෙකු ද පසුගිය කාලසීමාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රාජ් නිදහස් වූ දා බිරිඳ ශිල්පා ෂෙට්ටි තැබූ සටහන

අසභ්‍ය චිත්‍රපටි ජාවාරමක සැකකරු ලෙස මාස දෙකක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ රාජ් කුන්ද්‍රා පසු...

සුරූපී තරුණිය ඇඳක් මත අභිරහස් ලෙස මිය ගිහින්

වසර හතරක පමණ සිට මෙරට ජීවත් වූ ජර්මන් ජාතික කාන්තාවකගේ මළ සිරුරක් අද (15)...

ගුරු – විදුහල්පතිවරු පිරිසක් 21 වැඩ ඇරඹීමට සූදානමින්

එලඹෙන 21 වනදා පාසල් ආරම්භ කිරීමට විදුහල්පතිවරුන් සතු යතුරු බලහත්කාරයෙන් ලබාගැනීමේ උත්සාහයක ප්‍රාදේශීය දේශපාලකයින්...

අමෙරිකානු බුද්ධි අංශ නිරුත්තර කළ චීනයේ නව අත්හදා බැලීම

චීනය නව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලා ඇති බවට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. බුද්ධි...

ජනප්‍රියත්වයට සල්ලිවලට ආදරේ කරන කෙල්ලෙක් කොහොමත් මට එපා..” – මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් අයිතිකරු කියයි

මැණිකේ මගේ හිතේ ගීතය ගැන මතක් කරන හැම මොහොතකම යොහානිගේ නම විතරක් නෙමෙයි බොහෝ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x