’’කෙසෙල්වත්තේ පවාස්‘‘ ඝාතනය කෙරේ.

තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් පැමිණි පිරිසක් කෙසෙල්වත්ත යෝන් විදිය ප්‍රදේශයේ දී “කෙසෙල්වත්තේ පවාස් නැමැති පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පවසනවා.

ඝාතනයට ලක්වු පුද්ගලයා වයස අවුරුදු තිස් දෙකකි. 

ඝාතනයට ලක්වූ මෙම පුද්ගලයා මීට පෙර මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව ඇප මත සිටින්නෙක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්