කොච්චිකඩේ පල්ලියට ලියුමක් ඇවිත් මහා කලබලයක්

කොළඹ, කොච්චිකඩේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයට ලද නිර්නාමික ලිපියක් නිසා දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

පාසල්, ආගමික ස්ථාන, පොදු ස්ථානවලට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කර ඇතැයි අත් අකුරෙන් ලියූ ලිපියක් දේවස්ථානයට ලැබීමෙන් පසුව එය සම්බන්ධව වෙරළබඩ පොලිසියට පෙරේදා (10 වැනිදා) පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධව බුද්ධි අංශ විමර්ශනයක් අරඹා තිබූ අතර කිසියම් පුද්ගලයකු ජනතාව බියවැද්දීම සඳහා මෙය කර ඇතැයි හෙළි වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ශ්‍රී ලංකාවට ලකුණු 172ක ඉලක්කයක්

මේ වන විට පැවැත්වෙන බංගලාදේශ සහ ශ්‍රී ලංකාව අතර 20යි 20 ක්‍රිකට් තරඟයේ පළමුවෙන්...

මහින්ද දේශප්‍රිය සමාජ මාධ්‍යයෙන් ඉවත්වුණ හේතුව මෙන්න

තමාට ඉලෙක්ට්‍රොනික හෝ ඩිජිටල් තිර දෙස බැලීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති...

පොහොර එපා කියපු නිසා චීනය යකා නටයි

චීන කාබනික පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අද (26) නිවේදනයක්...

සය නිවුන් දරු උපතට පසු ලබාගත් ඡායාරූප මෙන්න

මෙරට පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අද වාර්තා වුණා මහාචාර්ය ටිරාන්...

සාගතයක් හා ඉන්ධන හා විදුලි කප්පාදුවක් – පාඨලි ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි මාස දෙක ඇතුළත රට තුළ සාගතයක් නිර්මාණය වන බවත් ආණ්ඩුවට ඩොලර් සපයා ගැනීමට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x