මීරිගම කලුඅග්ගල කාණුවකින් මතුවුණු නිධානය

කිසියම් දේවාලයකින් හෝ විහාරස්ථානයකින් සොරා ගන්නා ලද බවට සැක කරන කෞතුක පිළිම කිහිපයක් ඇතුළු පිත්තල බඩු තොගයක් පහළ කලුඅග්ගල ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබියදී 10 සවස සොයා ගත් බව කොටදෙනියාව පොලිසිය කියයි.ඒ ආසන්නයේ නිවසක ඉදි කිරීමේ කටයුතුවල යෙදී සිටි පුද්ගලයකු ලබා දුන් තොරතුරක් මත මෙම බඩු තොගය හමුවී ඇත.කොන්ක්‍රීට් බෝක්කුව යට පෝර උර තුනක මෙම පිත්තල බඩු තොගය අඩංගුව තිබීී ඇත.
පැරණි ආකාරයේ පිළිම කිහිපයක් ද ඒ අතර වන අතර ලීයකින් තනන ලද පිළිම දෙකක් ද මෙහි තිබී සොයාගත් බව පොලීසිය කියයි.කොටදෙණියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
4
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්