27 C
Colombo
Thursday, April 22, 2021

කොට දයා එස්.ටී.එෆ් දැලේ

අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සේනාධීරගේ දොන් දයානන්ද හෙවත් කොට දයා නමින් හඳුන්වන සැකකරුවෙකු හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රැම් 35ක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පිටකෝට්ටේ සිට තලවතුගොඩ දක්වා ඇති මාර්ගයේ කිඹුලාවල මංසන්ධියේදී ක්ෂණික මාර්ග බාධයක් යොදා සිදුකළ පරික්ෂාවකදී මොවුන් අත්අඩංගුවට පත් විය.

කොට දයා නමින් හඳුන්වන මෙම සැකකරු මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට ඇප මත මුදාහැර සිටින අයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මාතර සාදයකදී තරුණියකට නරක දේ කිරීමේ සිද්ධියේ CCTV අතුරුදන්

මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ...

පිය සෙනෙහසට අමානුෂිකව පහරදුන් පව්කාර දියණිය

වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමානුෂිකව පහරදෙන ඔහුගේ දියණිය...

සිරුරු දෙක හොයා ගන්න කොට දෙන්න එකට බදාගෙන ගල් පරය අස්සෙ හිර වෙලා

සිංහල හින්දු අලූ‍ත් අවුරුද්දේ සිය මව හා ඥාතීන් බැහැදැකීමට බණ්ඩාරවෙල ප්‍රදේශයට බොහොම සතුටින් ගිය...

පස්සර බස් අනතුර සිදුකළ රියැදුරා යුද හමුදාවෙන් පැන ගිය අයෙක්

මගින් 14 දෙනෙකුට දිවි අහිමි කරමින් පස්සර 13 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වූ පෞද්ගලික බස්රියේ...

පශ්චාත් මරණ පරීක්ෂණය කර නිවසට ගෙනා මිනියේ රැවුල වැවිලා

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නිවසට රැගෙන එන ලද...

පරණ අමනාපය අලුත් වී අලුත් අවුරුද්දදා පොල්පිතිගම පුද්ගලයෙකු මරණයට පත් වු හැටි

ඊයේ (14)පොල්පිතිගම තලාදපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතර සිදු වූ ආරවුලකින් එක් පුද්ගලයෙකු මිය ගොස්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x