25 C
Colombo
Tuesday, January 26, 2021

කොරලවැල්ලේ සාදයට පොලිසියෙන් පනියි

සමාජ දුරස්ථ භාවය පවත්වා පවත්වා නොගෙන මහජන ඒකරාශිවීම් සම්බන්ධව දැඩිව අවධාරණය කර තිබෙන පසුබිමක මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ අද (29) සාදයක් පවත්වා තිබුනා.

ලැබුන තොරතුරු මත පොලිසිය ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණ සාදය සංවිධාන කළ පිරිස් වෙත දැඩි ලෙස අවවාද කර සාදය නවතා දැමීමට කටයුතු කර තිබේ.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

0
Would love your thoughts, please comment.x
()
x