29 C
Colombo
Friday, September 17, 2021

කොරෝනා අස්සේ වැවක විශාල පිරිසක් එකට

පුද්ගලයින් විශාල පිරිසක් අනුරාධපුර නෑගම වෙරුංකුලම වැවේ මසුන් ඇල්ලීමේ නිරතවී සිටි සිද්ධියක් වාර්තා විය.

වැවේ ජලය අඩුවීමත් සමග එම ගම්මානයේ ජනතාව පසුගිය දින කිහිපයේ සිට විශාල වශයෙන් පැමිණ මෙලෙස මසුන් ඇල්ලීමට කටයුතු කර තිබේ. 

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම මෙන්ම සමූහ ඒකරාශිවීම්වලින් වළකින්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලීම් කර තිබියදීත් එම පිරිස් මෙලෙස කටයුතු කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

කොවිඩ් මරණ 121ක්

තවත් කොවිඩ් මරණ 121ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (16) දින...

කාලගුණය

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...

දැඩි කතාබහට ලක් වූ ප්‍රභල තරුණ අමාත්‍යවරයකු සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය...

අපිට වෙලා තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්! දේව සාපයක් රටට වැදිලා

ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ගොඩ නැගී ඇති බවත්, රටට දේව සාපයක් වැදී ඇතිදැයි...

නිරෝධායන ඇඳිරිනීතිය රට පුරා මෙලෙස ?

ඇඳිරිනීති කාලයක් රටපුරා ක‍්‍රියාත්මක වුවද, කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසක මංමාවත්වල ජනතාව සහ රථවාහන අඩුවක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x