26.9 C
Colombo
Tuesday, September 28, 2021

කොරෝනා ආසාදිත වන කුඩා දරුවන් ගැන සතුටුදායක පුවතක්

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර සඳහා දෛනිකව රෝහල් ගත කරන කුඩා දරුවන් ප්‍රමාණය සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ පසුගිය සති දෙකක පමණ කාලයට සාපේක්ෂව දෛනිකව සිය රෝහලට ඇතුලත් කරන කොරෝනා වෛරසය ආසාදිත කුඩා දරුවන් ප්‍රමාණය දස දෙනෙකු පමණ දක්වා අඩුවී ඇති බවයි. 

මෙම තත්ත්වය තවදුරටත් යහපත් අතට පත්කර ගැනීම සඳහා වැඩිහිටියන් කුඩා දරුවන් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

කොරෝනා ආසාදිතව සිට සුවය ලබන දරුවන්ට ඉන් පසුව වැළදිය හැකි රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් ද වැඩිහිටියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
26
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
3
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජාතික ගීය වාදනය වන අතරතුර ඇතිවූ කාලගෝට්ටිය – වීඩියෝ සහිතයි

මහරගම නගර සභාවේ ඊයේ (24) පැවැති රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි. ඒ අනුව ජාතික...

කාලෝ සර් ජීවත්ව ඉන්නකොට මේ ගීතය සර්ට දකින්න ලැබුණේ නෑ

සහේලි ගමගේ කියන නම මතකයට එන්න ප්‍රමාද වුණත් මහ රජාණනි ගීතය එක්කනම් ඔබට ඇයව...

ඉන්දියානු යාත්‍රා 100කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව දෙසට එයි

ත්‍රිකුණාමලයේ සිට මුලතිව් මුහුදු සීමාවට කිලෝ මීටර 25 ක පමණ දුරින් ලංකා මුහුදු තීරයේ...

9/11 ප්‍රහාරයෙන් මියගිය පිරිස් අනුස්මරණට ජනපතිත් එක්වෙයි

ඇමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට 20 වසරක්...

මැදපෙරදිග සේවය කර ලංකාවට එන අයට සුබ ආරංචියක්

මැදපෙරදිග සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස හට දැනුම් දීමක් තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x