කොරෝනා එන්නත විදගත් පලමු ඇමතිවරයා මෙන්න..

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි.රත්නායක මහතා (10) දින යුධ හමුදා රෝහලේදි කොවිඩ් 19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව අමාත්‍යවරයාගේ මාධ්‍යය ඒකකය පැවසිය.

අමාත්‍යය සි.බි රත්නායක මහතා කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා පසුගිය මාස කිහිපය තුල අවස්තා දෙකකදි ස්වයං නිරෝධානයට යොමු වි පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට තහවුරු විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ඇමති කාර්යාලයේ කොටසක් රාජ්‍ය ඇමති සුදර්ශිනී නිලධාරීන්ට දෙයි

සිය අමාත්‍යංශයේ රාජ්‍ය නිලධාරීන්ට රාජකාරී ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් ඉඩපහසුකම් නොමැතිවීම හේතුවෙන් සිය කාර්යාලයේ කොටසක්...

වප් පුර පසළොස්වක පොහොය අදයි

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද...

රටට සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න විමල්ගෙන් සුපිරි ක්‍රමයක්

සමාජය මේ අවස්ථාවේ සිටින්නේ සොයාගත් උත්තර පිළිබඳව වේදනාවකින් බවත් හෘද සාක්ෂියත් සමග ගනුදෙනු නොකරන...

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම අළෙවි වන මෝටර් රථය

මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ නිෂ්පාදනයක් වන KUV100 NXT මෝටර් රථය මේ වන විට ශ්‍රී...

මෙරට ධනවත්ම පුද්ගලයා සමාජ මාධ්‍ය කැලඹමින් පුංචි කඩයකින් ආහාර ගත් හැටි

මෙරට ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා බේකරියක ආහාර ගනිමින් සිටින ඡායාරූප...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x