26.3 C
Colombo
Wednesday, September 29, 2021

කොරෝනා ගැන ව්‍යාජ හඬපටයක්

හොංකොං හි සිටින වයිරසවේදී මහාචාර්ය මලිත් පීරිස් මහතා  ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ හැඟවෙන ආකාරයේ ව්‍යාජ හඬපටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සෞඛ්‍ය අංශ මගින් මෙරට කොවිඩ් රෝගය මර්දනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව ව්‍යාජ පුවතක් නිර්මාණය වන ආකාරයට එම හඬපටය නිකුත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ට මහාචාර්යවරයා කරන ලද පැමිණිල්ලක් අනුව ඉදිරියේදී එම පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මාධ්‍ය  ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
4
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පාලමක් යටින් තවත් අධි බලැති බෝම්බයක් හමුවෙයි

මඩකලපුව කලුව්න්චිකුඩි පොලිස් වසමේ පද්දීරුප්පුව පාලම අසළින් මෝටාර් බෝම්බයක් හමුවූ බව කලුවන්චිකුඩි පොලීසිය පවසනවා. මඩකලපුව වැවේ...

රට විවෘත කල පසු පිලිවෙල මෙන්න

ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත...

සහල් පාලන මිල ඉවත් කිරීමට හා සහල් ආනයනයට අවසර – කෘෂිකර්ම ඇමති

සහල් සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමටත්, සහල් ආනයනයට වෙළෙඳ අමාත්‍යවරයාට අවසර දීමටත් කැබිනට්...

ලොවම කතා කරන ගායිකා යොහානි කියපු අමුතුම කතාව

මේ දවස්වල ලෝකයේ බොහෝ රටවල ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ...

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසියේ රෝහල් ගත කරයි

හෘදයාබාධයක් හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඉන්සමාම් උල් හක් රෝහල් ගත කර...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x