26.9 C
Colombo
Tuesday, September 28, 2021

කොරෝනා-ඩෙංගු එකවර හැදී බ්‍රිගේඩියර් මියයයි

කෝවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02) මරණයට පත් වී ඇත.

කොවිඩ් හා ඩෙංගු රෝගයන් එකවරම වැලදිම හේතුවෙන් මෙම නිලධාරීයා අසාධ්‍ය තත්ත්වයේ යුදහමුදා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත් වූ බව යුද හමුදාව පවසයි.

මිය යන විට 53 වැනි වියේ පසුවූ ඒ මහතා කොළඹ මාලඹේ ප්‍රදේශයේ පදිංචි ව සිටියේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ නිලධාරියකු වන බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා වසර 31 ක් යුධ හමුදාවේ රාජකාරි කළ නිලධාරියෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
112
27.svg?v=2.6
මලපනිනව !
7
30.svg?v=2.6
කුජීතයි !
7
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තර්ඩ් පාටි වාහන රක්ෂණයේ බද්දත් ඉහළ දමයි

තුන්වන පාර්ශ්වයේ (Third Party) රථ වාහන රක්ෂණ මුදලින් මේ දක්වා මාර්ග ආරක්ෂා අරමුදලට අයකරන...

භාණ්ඩ 600 පැනවූ සීමාවන්ට සිදුවන දේ

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාරිභෝගික භාණ්ඩ 600කට වැඩි සංඛ්‍යාවකට පැනවූ ආනයන සීමාවන්...

විස්සයි විස්ස ලෝක කුසලාන සිංදුවෙන් ICC එක ලංකාව හලයි!

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය...

ගැබිනි මව්වරුන්ට එන්නත ගැහුවාම වෙන දේ

කොවිඩ් එන්නත් ලබාගත් ගැබිනි මව්වරුන්ගෙන් දරුවන්ට කොවිඩ් මර්දන ප්‍රතිදේහ සම්ප්‍රේෂණය වීම 100%ක් බව නවතම...

කොවිඩ් ගැන අද ඇහෙන සුබ ආරංචියක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 812 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x