කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය මෙන්න

2020 ඔක්තෝබර් 4 වන දින සිට කොරෝනා දෙවන රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ වැඩි ම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ, ආසාදිතයන් 28,772ක්. ආසාදිතයින් වාර්තා වීම අතින් දෙවන ස්ථානයේ සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 15,986ක්.

20210220Samanali 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ඩෙල්ටා ප්ලස් ගැන නවතම අනාවරණයක්

දැනට පවතින කොරෝනා වෛරස ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යාමේ හැකියාවක්...

තවත් කොරෝනා මරණ 18ක්..

තවත් කොරෝනා මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ...

පොලීසියෙන් තරුණයන් දෙදෙනෙක්ට පහර දෙන හැටි

පොලිස් නිළධාරියෙකු විසින් තරුණයන් පිරිසකට පහර දෙන දර්ෂනයක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා. යාපනයේ එරාවුර්...

බිරිඳ විදෙස් ගත වෙලා ඉද්දි කාන්තාවන් 8ක් එක්ක දීග කෑ අනංගයා කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිඳත් සහේට ගනී

කාන්තාවන් අටදෙනකු සමග දීගකෑ පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගත් තිදරු මවක් තම ස්වාමියාට...

ගව ඝාතනය තහනම් කිරිම ගැන නව තොරතුරක්

ගව ඝාතනය නතර කිරිමට අදාල පනත් සහ ආඥාපනත් 05ක් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, 272 අධිකාරය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x