28 C
Colombo
Friday, May 14, 2021

කොරෝනා නීති කැලේ.. අවුරුදු කන්න දස දහස් ගණන් නගරවල පොරකති

එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ආහාර ද‍්‍රව්‍ය, රෙදිපිළි ආදිය මිලට ගැනීමට රට පුරා සියලු නගරවලට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තාකරුවන් සඳහන් කරති.

කොලඹ නගරය මෙන්ම රටේ සෙසු දිස්ත්‍රික්කයන්හි ද ප්‍රධාන නගරවල මෙම දින කිහිපයේ විශාල තදබදයක් ඒ හේතුවෙන් නිර්මාණය වී තිබේ.

කොරෝනා පාලනය සදහා වන සෞඛ්‍යය මාර්ගෝපදේශට වැඩි ප‍්‍රමුඛතාවක් නොදෙන ආකාරයද එම සියළු තැන්හි නිරීක්‍ෂණය වෙයි.

මේ හේතුව නිසා නැවතත් කොරෝනා ව්‍යාප්තියක් ඇති විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
1
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සේරුවිල මංගල රජමහා විහාරාධිපති කොරෝනා ආසාදනය වී අපවත් වෙයි

සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන්, ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා...

ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අවධානමක

කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ ඇන්ටිජන් පරික්ෂණ ඇණහිටීම මෙන්ම ශල්‍ය මුව ආවරණ හිගය හේතුවෙන් කොළඹ ජාතික...

තවත් කොරෝනා ආසාදිතයන් 1097ක් හමුවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 1097 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන්...

කුවේටයේදී ඝාතනයට ලක්වූ මෙරට ගෘහ සේවිකාවකගේ සිරුරක් කටුනායකට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ මෙරට කාන්තාවකගේ මළ සිරුරක්...

කොරෝනා රෝගී ඉන්දියානුවන් ගාල්ලෙන් මතුවෙයි

කොවිඩ් 19 ආසාදිත ඉන්දීය ජාතිකයින් 5 දෙනෙකු ගාල්ල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.මොවුන් ගාල්ල, ගිංතොට...

ළදරුවන්ට ගර්භාෂය තුළදී කොවිඩ් වැලදීමේ ප්‍රවනතාවයක්! ඉපදෙනවිටම බිළිඳුන් 70කට කොවිඩ්

කොවීඩ් ආසාධිත මව්වරුන්ගෙන් නව ජන්ම ළදරුවන්ට ගර්භාෂය තුළදී රෝගය වැලදීමේ ප්‍රවනතාවය වැඩි බව නව ජන්ම...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x