කොරෝනා පරීක්ෂණ ඉල්ලා, බෝගම්බර රැදවියෝ විරෝධතාවයක

බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවක නිරත වනවා.

කොරෝනා පරීක්ෂණ සිදුකරන ලෙස සහ කඩිනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් විරෝධතාවයේ නිරත වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රැදවියන් 40කට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලේ කුපිත වුණ ජනතාව ඇමතිට පොලුවලින් ගසා ගිණි තබයි

වගා කටයුතු සඳහා පොහොර ඉල්ලමින් ගොවීන් විවිධ ප‍්‍රදේශවල විරෝධතා පවත්වමින් සිටියි. ඊයේ දිනයේ හිඟුරක්ගොඩ පැවති...

කොවිඩ් මරණ 23ක්

කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (12)...

විහිළුවක් දුරදිග යාමෙන් මහ මග දී ජීවිතය අහිමි වේ

මොරටුව එගොඩ උයන පොලිස් බල ප්‍රදේශයේ තරුණයකු විසින් හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකුට පාපැදියක් ඇඟට කපමින්...

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන් ම ''දෙසතිය ' පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන...

ඔන්ලයින් පෙම විදුලි වැටෙන් අවසන් වෙයි! කොලාන්න කැළඹූ සංවේදී කතාව

කොලොන්න, පිටවෙල ගම ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක් අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x