26.9 C
Colombo
Tuesday, September 28, 2021

කොරෝනා පරීක්‍ෂාවක් මැද රෝහලේ ගැටුමක්

පුත්තලම රෝහලේ කොරෝනා පරීක්ෂණ සදහා පැමිණි පිරිසක් හා රෝහල් ආරක්ෂකයන් අතර අද පෙරවරුවේ ගැටුමක් ඇතිව තිබේ. ඉන් තුවාල ලැබූ 04 දෙනකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇතැයි පොලීසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙම ගැටුම සිදුව ඇත්තේ රෝහල් ආරක්ෂකයන් හා නොරචෝලේ විදුලි බලාගාරයේ සේවකයින් පිරිසක් අතරයි.

ගැටුම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අවුරුදු 50කට පස්සේ ස්පාඤ්ඤයේ පුපුරා ගිය ගිනි කන්ද

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට අයත් ලා පල්මා දූපතේ ගිනි කන්දක් වසර 50කට පසු සක්‍රීය වීමෙන්...

ජාතික ගීය වාදනය වන අතරතුර ඇතිවූ කාලගෝට්ටිය – වීඩියෝ සහිතයි

මහරගම නගර සභාවේ ඊයේ (24) පැවැති රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි. ඒ අනුව ජාතික...

නගරසභා සේවකයාගේ විමසිලිමත් කම නිසා පොලීසිය බෝම්බෙන් බේරෙයි

මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ කසළ බදුනක තිබී ජීව අත්බෝම්බ 02ක් හමුවී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

වාහන ගෙන්වීමට අවසර දෙන්න යයි – කොන්දේසි මෙන්න

බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය...

මැදපෙරදිග සේවය කර ලංකාවට එන අයට සුබ ආරංචියක්

මැදපෙරදිග සේවය කර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස හට දැනුම් දීමක් තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x