කොරෝනා මරණ දෙකට බෙදයි!

සෞඛ්‍ය අමාත්‍යාංශය COVID-19 සහිත පුද්ගලයින්ගේ මරණ වර්ගීකරණයකට පක් කරීමට කටයුතු කොට ඇත.

ඒ අනුව “කොවිඩ් -19 මරණ” සහ “කොවිඩ් -19 සමඟ සිදුවන මරණ” යනුවෙන් එම වර්ගීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පිසිආර් පරීක්ෂණවලින් පසු සහ සංකීර්ණ වෛද්‍ය ක්‍රියාවලියකින් පසු මෙම තීරණය ගන්නා බවද දැනගන්නට ඇත.

කොරෝනා මරණ සම්බන්ධධයෙන් වන සංඛ්‍යාලේඛන නිකුත් කිරීම ප්‍රමාද වීමට මෙම වෙනස හේතු වන බවද අමාත්‍යාංශය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මෙරට පළමු සය නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන්

මෙරට පළමු සය දරු උපත අද අලුයම් කාලයේදී සිදුව තිබෙනවා. ඒ, මහාචාර්ය ටිරාන් ඩයස්ගේ...

කුඹුරු අක්කර 400ක් විනාස මුඛයේ – ජනපතිගේ උපදෙස්වත් ක්‍රියාත්මක වී නැහැ

වාරි නිර්මිතයන් නිසි කළට අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු නොකිරීම හේතුවෙන් ඉදිරි මාස් කන්නයේදී තම...

සය නිවුන් දරු උපතට පසු ලබාගත් ඡායාරූප මෙන්න

මෙරට පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අද වාර්තා වුණා මහාචාර්ය ටිරාන්...

යතුරුපදිකරුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව ඇමති තීරණයක් ගනියි

ඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව...

නිරන්තරයෙන් බුකියේ කතාබහට ලක්වන, ඕෂධී හිමාෂාගේ නවතම ඡායාරූප පෙළ මෙන්න

නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය, ආරක්ශණය දිනාගත්ත චරිතයක් ඕෂධී හිමාෂා කියන්නේ. කාලයෙන් කාලයට විවිධ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x