Central Bank Central Bank

කොරෝනා මරණ 20ක්

කොරෝනා වෛරසය ආසාදිතව මෙරට ජීවිතක්ෂයට පත් තවත් පුද්ගලයින් 20 දෙනෙකුගේ මරණ අද (03) දිනයේදී සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,419ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
7
මලපනිනව !
2
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්