කොරෝනා රැල්ල හේතුවෙන් රටක් නැවතත් වසා දමයි

නව කොරෝනා රැල්ලක් පැන නැගීමත් සමඟ ඉතාලිය නැවතත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව ඉතාලිය පුරා කඩසාප්පු, අවන්හල්,  කාර්යාල සහ පාසල් ලබන සදුදා සිට වසා දැමීමට තීරණය කළ බවයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. නව සීමාවන් පාස්කු සමය අවසන් වන තුරු ක්‍රියාත්මක බවද සදහන්.

තත්ත්වය වඩාත් අයහපත් මට්ටමකට යොමුවීම වැළැක්වීම සදහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ.

ඉතාලියේ කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය සති හය තුළ අඛණ්ඩව ඉහළ ගිය අතර දෛනික ආසාදිත සංඛ්‍යාව විසිපන්දහස ඉක්මවා ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

T20 ලෝක කුසලාන තේමා ගීතය එළි දක්වයි

විස්සයි 20 ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා ගීතය ‘අපේ කොල්ලෝ’ නමින් ශ්‍රී...

ප්‍රමුදි කරුණාරත්නගේ දෙවැනි දියණියගේ උපන් දිනය වෙනුවෙන් ගත් ඡායාරූප

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ කුඩා කල සිටම ජනතාවගේ ආදරේ දිනා ගත් චරිතයක්. විවාහයෙන් පසුව නිර්මාණවලින්...

හිටපු නාවික හමුදාපතිට එරෙහි නඩුව ගැන නීතිපති කළ දැනුම් දීම

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු...

තවත් කොරෝනා මරණ 12ක්

තවත් කොරෝනා මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ (16) දින...

ශ්‍රී ලංකාවට පහසු ඉළක්කයක්

ශ්‍රී ලංකාව සහ නැමිබියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නැමිබියා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x