කොරෝනා ලක්ෂණ පවතින බවට දැනුම්දීමත් සමඟ තරුණයෙක් රෝහලෙන් පැන යයි

ත්‍රිකුණාමලය මහ රෝහලෙන් පැන යාමට උත්සහ කළ අවුරුදු 22ක් වයසැති තරණයෙකු රෝහල් පරිශ්‍රය තුළදීම අල්ලා ගැනීමට එහි කාර්ය මණ්ඩලයට හැකි වුණා.

මෙම තරුණයා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේදී ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පවතින බවට වෛද්‍යවරයා දැනුම් දීමෙන් පසුවයි මෙලෙස පළායාමට උත්සහ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
5
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
2
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොරෝනා වෛරසය ගැන තවත් අසුබ ආරංචියක්

මීට දින දෙකකට පමණ පෙර කොවිඩ් 19 වෛරසයට අදාළව තවත් විකෘති ප්‍රභේදයක් හඳුනා ගෙන...

කොවිඩ් එන්නත දෙන්නත් ‘දේශපාලන හිතවතුන්ට’ වෙනම දොරක් ඇරපු තැනක්

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ලබාදීම අද (11) ස්ථාන රැසක සිදු කරනවා.ඒ කොවිඩ් ව්‍යාප්තිය සැළකිල්ලට...

මිලියන 05ක් වටිනා රන් මුදු සොරා ගත් අයුරු

මීගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙක් එහි තිබු රන් මුදු පහක් සොරාගෙන ගොස්...

පාසල්’යළි අරඹන ‘දවස’ දැන ගත හැකි දවස

සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ විගස පාසල් සහ විශ්ව විද්‍යාල ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය...

කොවිඩ් නිසා රැකියාවට පැමිණීමට නොහැකිව නිවසේ සිටී නම් වැටුපෙන් 50% – සියලු තොරතුරු මෙතැනින්

කොවිඩ් – 19 වසංගතය පැතිරීම නිසා රැකියාවට පැමිණීමට නොහැකිව නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති...

ක්‍රීඩා ගුරුවරයෙක් කොවිඩ් ආසාදිතව මියයයි

කෑගල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාසලක ක්‍රීඩා ගුරුවරයෙක් කොවිඩ් ආසාදනය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x