කොරෝනා වැලදුණ ටියුෂන් සිසුවෙකු හමුවෙයි පංතියක් වසයි

පාසල් සිසුවෙකු කොරෝනා වෛරසය අසාදනය විමෙන් පසු බාහිර පන්තියක් සදහා සහභාගි විම හේතුවෙන් එම බාහිර පන්තියට සහභාගි වි සිටි සිසු සිසුවියන් 11 දෙනෙකු ,පන්තිය පවත්වාගෙන ගිය ගුරුවරිය ස්වයං නිරෝධානයට යොමු කර එම පන්තිය වසා දැමිමට බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක පි.වරදරාජන් මහතා (16) දින කටයුතු කර ඇත.

බගවන්තලාව සෙන් මේරිස් දමිල මහා විද්‍යාලයේ 9 බි වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට වෛරසය අසාදනය වි ඇති බව (16) දින ලද පි.සි.ආර් පරක්ෂණ වාර්තා අනුව තහවුරු විමත් සමග සිසුවා බගවන්තලාව මොරා වත්තේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර එම අසාදිත සිසුවාගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක් අනුන්ගේ බැංකු ගිණුම්වල මුදල් අදියි ඔබත් ප්‍රවේශමෙන්

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට වෙනත් අයගේ බැංකු කාඩ්වල අංක යොදා ගනිමින් සිදුකළ සංවිධානාත්මක...

බැසිල්ට එරෙහි අධි චෝදනා නීතිපති ඉවත් කර ගනියි

නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්, GI බට නඩුවේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල්...

කිඹුලා ඇදගෙන ආ පුද්ගලයා ගැන හෙළිවෙයි

පසුගිය 09 වැනිදා පස්වරු 5.45ට පමණ ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ අගනුවර, කිඹුලාවල ප්‍රදේශයේ දී දියවන්නා...

තිරිගු පිටි මිලත් වැඩි වෙයි

අද සිට තිරිගු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බව සෙරන්ඩිබ්...

ගමම හඬවමින් අවසන් ගමන් ගිය 25 හැවිරිදි තරුණයා

හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සාගොස් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x