කොරෝනා වෛරසයට බියවී නිවසින් පිට නොගිය මවක් අධිරුධිර පීඩනයෙන් මියයයි

කොරෝනා වෛරසය ආසාදනය වේ යැයි බියෙන් නිවසට වී සිටි මවක් අධික රුධිර පීඩනය හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

ඇය නිවුන් දරු උපතක් සදහා  සූදානම්ව සිටියදීයි මෙලෙස මිය ගොස් ඇත්තේ.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා සහ කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් සඳහන් කළේ වෛරසයට බිය වී ප්‍රතිකාර ලබා ගැනීමකින් තොරව නිවෙස් වලට වී නොසිටින ලෙසයි.මේ අතර ගර්භනී මව්වරුන් 160කට මේ වන විටත් කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
23
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොවිඩ් පහව යද්දි තවත් මාරයෙක් හිස ඔසවයි. වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිරෙන්..

ඩෙංගු වෛරසය ආසාදනය වීමෙන් මෙම වසර තුළදී පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබේ. වසරේ...

පළාත් අතර සංචරණ සීමා ගැන නවතම තීරණය

පළාත් අතර පනවා ඇති සංචරණ සීමා මෙම මස 31 වෙනිදා අලුයම 4.00 සිට ඉවත්...

කොටිත් එක්ක යුද්ධ කරපු වීර තාත්තා ‌ගැන යොහානි කිව්ව දුක හිතෙන කතාව

යොහානි ගැන අපි මේ වෙද්දි බොහෝ දේ කතා කරලා තියෙනවා. ඒ හින්දාම යොහානි ගැන...

කොරෝනා සුව වී ගෙදර ආ උපසභාපතිට සිදු වූ විපත

වව්නියාව දෙමළ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිට කොරෝනා අසාදනය වී සුවවීමෙන් අනතුරව ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන්...

මාරාන්තික දිලීරය මෙරට පලමු මිනිස් බිල්ල ගනී

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගය සම්බන්ධයෙන් සිදු වූ පළමු මරණය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x