කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වී මියගිය පළමු කාන්තාව

අනූ හැවිරිදි කාන්තාවක් ලොව ප්‍රථම වතාවට නව කොරෝනා වෛරස් ප්‍රභේදයන් දෙකක් එකවර ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව බටහිර වෛද්‍ය පර්යේෂකයන් විසින් ඊයේ (11දා) අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. ඉකුත් මාර්තු මාසයේ බෙල්ජියමේදී මියගොස් ඇති මෙම කාන්තාවට එංගලන්ත කොරෝනා වෛරස් ප්‍රභේදය වන ‘ඇල්ෆා’ වෛරස් ප්‍රභේදය හා දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදය වන ‘බීටා’ ප්‍රභේදය පුද්ගලයන් දෙදෙනකුගෙන් ආසාදනය වී ඇති බව ඇයගේ වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් අඩි 160 ක් උසැති දොඹකරයෙන් බිමට වැටී මරුට

චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් ලෙස හඳුන්වන සියෝ කුයිවෙයි විශාල දොඹකරයක කුටියේ වීඩියෝ චිත්‍රපටයක් සඳහා...

සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රාගේ දේපළ විකුණා දැමිමට හේතුව හෙලිවෙයි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචිව සිටින සුපිරි සිනමා නිළි ප්‍රියංකා චොප්රා තමන් සතු දේපොළ විශාල...

ලොව පුරා කොවිඩ් ආසාදන මිලියන 194 සීමාව පසුකරයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 194,104,829ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය...

අධිවේගී බෝට්ටුවක් නිසා ඔලිම්පික් තරගයක් මැද කලබගෑනියක්!

මෙවර ටෝකියෝ ඔලිම්පික් හී පිරිමි තුන්ප්‍රයාම තරගයේ ආරම්භක තරගය වන පිහිනීමේ අවස්ථාවේදී අර්බුදයක් ඇතිව...

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව දැරියක් ඝාතනය කරලා

නේහා පස්තුන් නැමැති 17 හැවිරිදි දැරියක ඇයගේ පවුලේ අය විසින්ම කෲර ලෙස මරා දැමීමේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x