කොරෝනා සම්බන්ධ ඇඟ හිරිවැටෙන මෙරට අලුත්ම අනාවරණය

දැනට ලැබී ඇති කොවිඩ් සාම්පලවලට අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 95 ක්ම ඩෙල්ටා ආසාදිතයින් බව පර්යේෂණයකින් හෙලිවී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ මෙහෙයුම් හා සායනික සේවා අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීම සමබන්ධයෙන් සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු අනාවරණය වූ බවයි.

මෙම පර්යේෂණය සඳහා යොදාගත් ජෛව සාම්පල දිවයිනේ දිස්ත්‍රික්ක රැසක කොරෝනා ආසාදිතයින්ගෙන් ලබාගත් ඒවා බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
7
31.svg?v=2.6
මාර දුකයි !
35
27.svg?v=2.6
මලපනිනව !
8
30.svg?v=2.6
කුජීතයි !
10
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වැලිවිට දයානන්ද පිච්චිලා මැරුණද? පුච්චලා මැරුවද?

පසුගිය දහවැනි දිනට හිරු උදාවී හෝරා කිහිපයි ගතවුණේ. අබිරහස් ලෙස පිලිස්සුණු මළ සිරුරක් හංවැල්ල...

ඔෆිස් එකේදී දුන්නු හාදුවක් වට්ස්ඇප් එකේ ලීක් වෙලා, කොරෝනා අස්සෙ පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච අකරතැබ්බය

කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක්...

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහි ප්‍රහාරයක්

මෝදර ප්‍රදේශයේ දී සිදුවූ පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිහි ප්‍රහාරය එල්ල...

සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු – මෙන්න වීඩියෝව

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී...

ස්වර්ණමහල් ෆයිනෑන්ස් ගැන මහ බැංකුවෙන් දුන් නියෝගය

මාස හයක සීමිත කාල සීමාවක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x