කොරෝනා සිසුහු 62ක් සාපෙළ ලියලා

අපොස සාමාන්‍ය පෙළ විභාගයට කොරෝනා ආසාදිත සිසුන් 62 දෙනකු පිළිතුරු සපයා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි. නිරෝධායන වන සිසුහු ද 322ක් ද විභාගයට පෙනී සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වැලිවිට දයානන්ද පිච්චිලා මැරුණද? පුච්චලා මැරුවද?

පසුගිය දහවැනි දිනට හිරු උදාවී හෝරා කිහිපයි ගතවුණේ. අබිරහස් ලෙස පිලිස්සුණු මළ සිරුරක් හංවැල්ල...

මිතුරන් සමග ගිය සුරාජ්ගේ සිරුර වැවෙන් මතුවෙයි

තිස්සමහාරාම වීරවිල වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (14) වීරවිල පොලීසිය විසින් ගොඩගෙන...

කාන්තාවන් 5දෙනෙකු ඇතුළු 15කට එල්ල වූ ප්‍රහාරය

නොර්වුඩ් පොලිස් වසමට අයත් ස්ටොක්හොම් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් 15...

උගන්ඩා කාන්තාවගේ උදරයේ තිබි හමු වු ගූලි 100 නිසා ගුවන්තොටේදි ඇය අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික...

විසිහය හැවිරිදි ශ්‍රී ලාංකීය වෛද්‍යවරිය තිරුෂිකා එංගලන්ත මුහුදේ ගිලී මියයයි

ශ‍්‍රී ලංකාවේ ඉපදුනු තරුණ වෛද්‍යවරියක වූ විසිහය හැවිරිදි තිරුෂිකා සත්‍යලිංගම් මෙනෙවිය එංගලන්තයේ කෙන්ට් ප‍්‍රාන්තයේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x