කොරෝනා හැදී දකුණේ නාගරික මන්ත්‍රී මියයයි

කොවිඩ්-19 ආසාදිතව හම්බන්තොට රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා අද (15) මිය ගිය බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

මිය යන විට මන්ත්‍රීවරයා 68 හැවිරිදි වියේ පසුවිය.
 
කොරෝනා ආසාදිතව මිය ගිය දකුණේ පළමු නාගරික මන්ත්‍රීවරයා  මාදූවගේ මහතා බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
ධනසේන මහතා අම්බලන්ගොඩ පොල්වත්තේ පදිංචිකරුවෙකු වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මුල්ලේරියාවේ සිදුවූ අභිරහස් ඝාතනයේ සුලමුල CCTV දර්ශනවලින් හෙළිවෙයි

මුල්ලේරියාව පොලිස් වසමේ දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී අද (26) සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් එම නිවසට...

තරුණයාට පහර දුන් පොලිස් ලොක්කාට ස්ථාන මාරුවීමක්

පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්...

මට හැකිනම් ලියුම් එවන්න : රන්ජන් ඉල්ලයි

අධිකරණය අපහාස කිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව ගතව සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක...

ඔළුව පාත් කරන කාලෙ ගියා.. ජනාධිපති එය දැනගත යුතුයි අගරදගුරුතුමාගෙන් ජනපතිට රතු එළියක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් අපවිත්‍ර වූ සරුක්කුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රමාදය ගැන...

CID අධ්‍යක්ෂක ලෙස OICට ව්‍යාජ දුරකතන ඇමතුමක්… සැකකරුවෙකු නිදහස් කරන්නැයි කියයි.

පයාගල වඩුගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක පෞද්ගලික ආරවුලක් මත සිදු වූ පහරදීමකට සම්බන්ධ සැකකරුවකු නිදහස් කරන්නැයි...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x