කොවිඞ් නිසා කැලිෆෝර්නියාවේ කොටසකට යළි අගුලූ දැමේ

කොවිඞ් 19 වසංගතයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් අමෙරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ විශාල ප‍්‍රදේශයකට ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි නව අගුලූදැමීමක් පනවා තිබෙනවා. කැලිෆෝර්නියාවේ සෞඛ්‍ය අංශ පවසන්නේ, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වැඩි වීමත් සමග රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි ධාරිතාව අවම වීම හේතුවෙන් එලෙස අගුලූදැමීමකට යාමට සිදුවූ බවයි. 

ඒ අනුව කැලිෆෝර්නියාවේ වෙසෙන මිලියන 40 ක පමණ ජනතාවගෙන් හරි අඩකට වැඩි පිරිසක් මේ වනවිට නිවෙස් තුළ රැඳී සිටීමේ නියෝගයට යටත්ව සිටිනවා. තම නිවසින් පිටත කිසිවෙකුත් මුණ ගැසීම ඔවුන්ට තහනම් වන අතර, අගුලූදැමීම කි‍්‍රයාත්මක වන කාල සීමාව තුළ බොහෝ ව්‍යාපාර වසා දැමීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අධිවේගී බෝට්ටුවක් නිසා ඔලිම්පික් තරගයක් මැද කලබගෑනියක්!

මෙවර ටෝකියෝ ඔලිම්පික් හී පිරිමි තුන්ප්‍රයාම තරගයේ ආරම්භක තරගය වන පිහිනීමේ අවස්ථාවේදී අර්බුදයක් ඇතිව...

ලොව පුරා කොවිඩ් ආසාදන මිලියන 194 සීමාව පසුකරයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 194,104,829ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x