30 C
Colombo
Friday, September 17, 2021

කොවිඩ් අරමුදලට ඇමතිවරුන්ගේ වැටුප් පරිත්‍යාගය පිළිබඳ නවතම තීරණය මෙන්න

අගෝස්තු මාසය සඳහා වන සියලුම කැබිනට් අමාත්‍යවරුන්ගේ වැටුප් කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කිරීමට අගමැතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
30
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
5
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

රට තවමත් අවදානමේ! වෛද්‍ය සංගමය අනතුරු අඟවයි!

රටක් ලෙස ශ්‍රී ලංකාව තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා...

සෞඛ්‍ය නිලධාරියෙක් රෝහලේ 4වන මහලෙන් වැටෙයි

බණ්ඩාරවෙල කොවිඩ් රෝහලේ සේවය කරන සෞඛ්‍ය නිලධාරියෙකු එම රෝහලේ 4වන මහලෙන් වැටී අනතුරක් සිදුවී...

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් 60,000 පුහුණු කාලය මේ මස අවසන්

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් හැටදහසකගේ පුහුණු කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම සඳහා වූ...

අගමැති අද ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍ව අමතයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍වේ  සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (14) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x