කොවිඩ් ආසාදිතයින් ගණන 97000 දක්වා ඉහළට

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයින් 204දෙනෙකු අද (19) දිනයේ හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 97000 දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ඉන් ආසාදිතයින් 3269දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, තවත් ආසාදිතයින් 93113දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි.

කොවිඩ් ආසාදිතව මෙරට තුළ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 618කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සුපිරි හොලිවුඩ් නළුවාගේ බොරු ගිනි අවියෙන් වෙඩි වැදි කාන්තාවක් මරුට

අමෙරිකානු සුපිරි හොලිවුඩ් නළු ඇලෙක් බෝල්ඩ්වින් විසින් නිව් මෙක්සිකෝවේ චිත්‍රපටයක් රූගත කරමින් සිටින අවස්ථාවේ...

මෙරට විශිෂ්ට ක්‍රීඩකයෙකු අභාවප්‍රාප්ත වෙයි

මෙරට රගර් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශිෂ්ට සේවාවක් කළ චන්ද්‍රිෂාන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.   ඒ...

යුවරාජ් සිං අත්අඩංගුවට

ඉන්දියාවේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර...

හෙට සිට පාසල් නොඑන ගුරුවරු හා විදුහල්පතිවරුන්ගේ වැටුපට සිදුවන දේ

පාසල් විවෘත කෙරෙන දින සිට පාසල් නොපැමිණෙන ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප් අත්හිටුවන...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද සාජා හිදී පැවැත්වෙනවා. මෙම තරගයේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x