30 C
Colombo
Friday, September 17, 2021

කොවිඩ් ආසාදිත උපපොලිස් පරීක්ෂකවරයෙක් මරුට

රෝගී තත්ත්වයක් උත්සන්නවීම හේතුවෙන් උඩුගම මූලික රෝහලට ඇතුළත්කර සිටි පොලිස් නිලධාරියෙකු අද (14) පෙරවරුවේ මියගොස් තිබේ.

ඔහුට සිදුකළ PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත බවට අනාවරණය වී ඇත.

ඉකුත් 12වනදා ඔහුව රෝහල්ගත කර තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ උඩුගම පොලීසියේ සේවය කළ 52 හැවිරිදි උපපොලිස් පරීක්ෂකවරයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
12
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මට මගේ මහත්තයාගේ කරදර දරාගන්න බෑ

යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් පිරිසකගේ සහායෙන් සිය සැමියා ඝාතනය කළ බව කියන මට්ටක්කුලිය...

රූ රැජිනක් සමග වැලිකඩට පැන්න ඇමති මාට්ටු, ඉල්ලා අස්වන්නැයි කියයි

පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබැගෑනියක් ඇති කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන්...

ජනපතිගෙන් විශේෂ නියෝගයක්.. නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතරවෙයි..

කොවිඩ් අවදානම් තත්වයත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට...

මා මෝඩයෙක් නොවේ.. මට පිස්සු නෑ…

තමන් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට ගිය බවත් සත්‍ය බවත් නමුත් ඒ තුළට කාන්තාවන්...

වාහනේ චප්ප චොරොස් වුනත් හිනා වෙවී වීඩියෝවක් දැමූ හැමොම කතා බහ වන තරුණයා

තමන්ගේ වාහනය ටිපර් රථයක පසුපස වැදී අලාබ හානියට පත්වූ පසු සිනහසෙමින් ඒ ගැන ෆේස්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x