කොවිඩ් ආසාදිත මළ සිරුරු ‘1001ක් භූමදානය කළ’ ලංකාවේ ස්ථානය

මියගිය කොවිඩ් ආසාදිතයන් 1,001කගේ මළ සිරුරු මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා භූමදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා මගින් පෙන්වා දෙනවා.

මඩකළපුව ඔට්ටමාවඩි කොවිඩ් මළ සිරුරු භූමිදානය සඳහා රජය විසින් තෝරා ගනු ලැබූ ප්‍රධාන හුදෙකලා භූමි ප්‍රදේශය වන අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල මියගිය පිරිස් සෞඛ්‍යය නිර්දේශවලට යටත්ව මෙහි භූමිදානය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් එන්නත ලබාගත් බවට සහතික කළ කාඩ්පත ළඟ තබාගැනීම අනිවාර්ය කරයි..?

රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණ ජනතාව කොවිඩ් මර්ධන එන්නත ලබාගත් බවට සහතික...

මරාගෙන මැරෙන බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට බදියුදීන් දුන් අනුග්‍රහය හෙළි වේ

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත් තඹ...

ඉෂාලිනිගේ මරණ වාර්තාව දුටු මවගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි මෙහෙකාර දැරියක පිලිස්සී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්...

කුඩු අංජුගේ ගෝලයෝ එක්ක එකතු වෙලා කාන්තාවක් පොලිසියට පෙන් වු අමුතු සෙල්ලම

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ, ගෝලයෙකු වන ධර්මසිරි නැමැති පුද්ගලයා...

ඔන්ලයින් අධ්‍යාපන ලබාදීමෙන් ඉවත් වූ අලුත්ම පිරිස

මෙරට දැඩි කතාබහකට ලක්ව තිබෙන කොතලාවල පනත් කෙටුම්පත සඳහා මේ වන විට රටපුරා විරෝධතා...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x